Digital Artist / Game Artist - Trainee

Ceydigital Solutions Private Limited
InternshipBandarawela, Sri Lanka

2D Game Artist කෙනෙක් විදියට අන්තර්ජාතික මට්ටමේ Mobile Games නිර්මාණය කිරීමට ඔබත් කැමතිද?

ශ්‍රී ලංකාව සදහා සහ අන්තර්ජාතික මට්ටමේ ජංගම දුරකථන ක්‍රීඩා නිර්මාණය කිරීම Ceydigital (CeyGames) අප විසින් මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.

මේ අවස්ථාව ක්ෂේත්‍රයේ සාර්ථකව ඉදිරියට යාමට කැමති ඔබ වෙනුවෙන්මයි!

අතින් හෝ Drawing Pad/Tablet මගින් චිත්‍ර ඇදීමේ හැකියාව ඔබ සතුයි නම් දැන්ම අප හා එක්වන්න.

ඔබ කළ යුත්තේ කඩදාසියක් මත හෝ Drawing Pad/Tablet හෝ Graphics Software එකක් භාවිතයෙන් ඔබ ඇදි කටු සටහන් සිතුවම් (Sketches) කිහිපයක් සමග ඔබගේ CV එක Email එකක් හරහා අප වෙත එවීම පමණි.

වැඩි විස්තර සදහා: 076 530 8858

Apply for this job

Resume/CV*

Click or drag file to this area to upload your Resume

Please make sure to upload a PDF

First Name*
Last Name*
Email*
Phone Number*